හෝමාගම පිටිපන දෙමහල් නිවසක් විකිණීමට
- > පර්චස් 10
- > වර්ග අඩි 1700
- > අඩි 15 පාර
- > නිදන කාමර 4
- > සාලය (උඩ සහ යට )
- > බැල්කනි 3
- > නාන කාමර 2
- > සේවක වැසිකිලිය
- > පොලොව සම්පුර්ණයෙන් ටයිල් කර ඇත
- > සිවිලිම සහිත වහලය
- > වට තාප්ප ගේට්ටු දමා ඇත
- > ගංවතුර , ස්වභාවික විපත් වලින් තොර ප්රදේශයකි
- > කොට්ටාව මොරගහහේන 129 බස් පාරට මීටර් 300
- > පිටිපන හන්දියට 3 km
- > NSBM එකට 2 1/2km
- > මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 2km
- > හෝමාගම නගරයට 4km
+++ විකුණුම් මිල – ලක්ෂ 190 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
++++ වැඩි විස්තර සදහා අමතන්න 0770722073 (mr.ලක්ෂ්මන්)/ 0719003880 (whatsapp)









