We’re Looking To Recruit Transport/Delivery Coordinators For our Ice factory.
Attractive remuneration offered
Responsibilities
- > Responsible for activities associated with transportation of products to customer
- > Optimize transport planning in the most efficientway
- > Maintain Accurate Pre-Delivery and Post-Delivery Administration Monitor, Track and Trace Delivery Trucks
- > Look in to over, short, and damaged delivery issues Handle damage and loss claims
- > Work under pressure & long hours when required
Requirement
- > 3 years of experience in related field
- > preferred Fluent in Sinhala (verbal and written) and basic knowledge of English + Tamil preferred
- > Interpersonal skills and relationship building Problem solving
- > Continuous Improvement mindset
- > Software skills such as Excel, MS Word highly preferred
- > Age 25-35 years preferred
Please forward your CV: 0716860015 (WA)
Email:biz3@frostaire.com
වැලිසර පිහිටි අයිස් කර්මාන්ත ශාලාවක් සදහා බෙදා හැරීමේ සම්බන්දීකරුවෙක් අවශ්‍යයි.
ආකර්ශනීය වැටුප් හා දීමනා
+++ කාර්යන් හා වගකීම්
- > පාරිභෝගිකයා වෙත නිෂ්පාදන ප්‍රවාහනය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා වගකීම දැරීම
- > වඩාත් කාර්යක්ෂම ආකාරයෙන් ප්‍රවාහන සැලසුම් සැකසීම
- > භාණ්ඩ බෙදා හැරීම හා ඉන් පසුව පාරිභෝගික අධීක්ෂණය
- > කටයුතු වල ගැටළු සොයා බලා නිරාකරණය කිරීම
- > බෙදා හැරීම් හා නිෂ්පාදන ලියකියවිලි ගොනු කිරීම බෙදාහැරීම් සැලසුම් කිරීම
- > පීඩනය යටතේ හා අවශ්‍ය වූ විට දීර්ඝ පැය ගණනක් වැඩ කිරීමට හැකිවීම
+++ සුදුසුකම්
- > අදාළ ක්ෂේත්‍රයේ වසර 3ක පළපුරුද්ද
- > සිංහල චතුර ලෙස කතා කිරීමට හැකි වීම (වාචික සහ ලිඛිත) සහ ඉංග්‍රීසි + දෙමළ මූලික දැනුම
- > අ.පො.ස උසස් පෙළ අවම වශයෙන් සමත් විය යුතුයි MS Word/ Excel සම්බන්ද මුලික දැනුමක් තිබිය යුතුයි
- > වයස අවුරුදු 25-35 වඩාත් සුදුසුය
කරුණාකර ඔබගේ CV යොමු කරන්න: 0716860015 (WA)
Email:biz3@frostaire.com