• > මහනුවර පල්ලෙකැලේ රජයේ කලායතනය හා රයිෆල් හමුදා කඳවුර ඉදිරිපිට සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් කාමර 7 ක (A/C 4 යි නෝමල් 3 යි ) තෙමහල් සංචාරක නිකේතනයක් ලිකර් ලයිසන්ස් හා සියලුම බඩු බාහිරාදිය සමග අයිතිකරු විදේශ ගත වන බැවින් ඉතා ඉක්මණින් විකිණීමට ඇත
  • > පල්ලෙකැලේ ක්‍රිකට් පිටිය සහ ත්‍රිත්ව රග්බි පිටියට ඉතාමත්ම ආසන්නයි 
  • > මිල ලක‍්ෂ 450/= ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

+++ අමතන්න 0771199672 / 0753303099 / 0777801488