තාවකාලික (ටෙම්පරි) රියදුරු කෙනෙක් සොයයි 2026/02/22දින සිට 2026/03/10 දින දක්වා දින 18 ක් සදහා පඩිය 50000/=ක් ගෙවනු ලැබේ.

  • > කිරිබත්ගොඩ නගරයට උදේ පැමින සවස යා හැකි අයෙකු සොයයි
  • > ආහාර නවාතැන් නැත.
  • > වයස 27 ත් 50ත් අතර කෙනෙක්නම් වඩාත් හොදයි.
  • > කොළඹ ධාවනය සදහා මාර්ග පිලිබද දැනුම තිබිය යුතුයි.
  • > ධාවනයට ඇත්තේ V6 මොන්ටේරෝ ජීප් රතයකි.
  • >බර වැඩ සහ දුර ගමන් නැත

කැමති කෙනෙකු වේ නම් මෙම දුරකතන අංකයට අමතන්න 0765502417 (තිවංක)