• > මාලබේ අතුරුගිරිය ප්‍රධාන පාරට මුහුණලා බිම් මහලේ කඩ කාමරයක් , කාමරය ,කුස්සිය, බාත් රූම් සියලු පහසුකම් සහිතව කුලියට දීමට තිබේ
  • > දිග අඩි 60
  • > ව්‍යාපාරයක් පවත්වාගෙන නැවතීමටද පහසුකම් ඇත

මාසික කුලිය – 80000/= (මිල ගණන් සාකච්චා කර ගත හැක) 

+++ වැඩි විස්තර සදහා අමතන්න 0712067050 / 0773672998