ආරක්ෂක නිලධාරී ඇබෑර්තු

බියගම අපනයන සැලසුම් කලාපයේ ප්‍රධාන පෙළේ කර්මාන්තශාලාවක ආරක්ෂක කටයුතු සඳහා ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනේ

• ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී – 5.s.o/o.l.c/c.s.o

මසකට රු.100,000.00 වැඩි වැටුප් සමග දීමනා

• ආරක්ෂක නිලධාරී – 5.0/ J.s.o

මසකට රු. 85,000.00 වැඩි වැටුප් සමග දීමනා

• කාන්තා ආරක්ෂක නිලධාරී – L.S.O

මසකට රු. 85,000.00 වැඩි වැටුප් සමග දීමනා

පෞද්ගලික ආරක්ෂක සේවයේ අත්දැකීම් ඇති අය කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ.

සම්මුඛ පරීක්ෂණ සඳහා උප්පැන්න සහතිකය, සේවා සහතික , ග්‍රාම සේවක සහතිකය, ජාතික හැඳුනුම්පත් පිටපත සමග අධ්‍යාපන සහතික රැගෙන ආයුතුය.

+++ විමසීම් WhatsApp 0777587610