ආරක්ෂක සේවා ඇබෑර්තු

  • දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් ගාල්ල, වැලිගම, මිදිගම, කළුතර, මතුගම, හොරණ, ඉංගිරිය, වගවත්ත, රාජගිරිය, නාවල, කොම්පඤ්ඤවීදිය, කොට්ටාව, බත්තරමුල්ල, දෙමටගොඩ, ගල්කිස්ස, කැලණිය, හා කොළඹ අවට ප්‍රදේශවල රාජකාරී සඳහා
  • රු. 40,000ට වඩා වැඩි වැටුපක්
  • වයස අවු.25ත් 60ත් අතර
  • සහන මිලට ආහාර හා නවාතැන් පහසුකම්
  • නියමිත දිනට වැටුප් හ වැටුප් අත්තිකාරම් මුදල්
  • ලිවීමේ හා කියවීමේ හැකියාව
  • විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සෙබළුන් සඳහා වැඩි අවස්ථා
  • කඩිනමින් බඳවා ගැනීම්
  •  
  • ගැමා ආරක්ෂක සේවා (පුද්ගලික) සමාගමරත්මලාන.
  • 0773404222 / 0773452776 / 0773405991 / 0112716634