කලුතර මැනික් වෙලදපොල අසල යුනිසෙක්ස් සැලොන් එකට පලපුරැදු සේවකයින් බදවා ගැනේ 

  • > Import Hair Cut Shave (Ladies’ Class; Trading Cut) පලපුරැදු අය වීශේෂයි
  • > ඉංග්‍රීසි භාෂාව පළපුරුදු අය 
  • > වයස 18 ත් 30 ත් අතර
  • > වැටුප + 40%
  • > නවාතැන් පහසුකම් නොමිලේ

+++ වැඩි විස්තර සදහා අමතන්න 0772383116