අප සමඟ එක්වන්න
විකුණුම් නියෝජිත (Sales Representative) අවශ්‍යයි!
රාගම පිහිටි අපගේ අමතර කොටස් (Spare Parts) නිෂ්පාදන හා බෙදාහැරීමේ ආයතනය සඳහා උද්යෝගිමත් විකුණුම් නියෝජිතයෙකු බඳවා ගනු ලැබේ.
සුදුසුකම්
- > හොඳ සන්නිවේදන හා අන්තර්පුද්ගල සබඳතා කුසලතා
- > විකුණුම් ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි
- > පාරිභෝගික සබඳතා ගොඩනඟා පවත්වාගෙන යාමේ හැකියාව
- > ස්වයං අභිප්‍රේරණයෙන්, උද්යෝගයෙන් හා ඉලක්ක මත වැඩ කිරීමේ හැකියාව
- > වලංගු යතුරුපැදි හෝ මෝටර් රථ රියදුරු බලපත්‍රයක් තිබීම වඩාත් සුදුසුය
ප්රතිලාභ
- ආකර්ෂණීය වැටුප
- විකුණුම් දිරි දීමනා සහ කාර්යසාධන බෝනස්
- වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
- මිත්‍රශීලී හා සහයෝගී සේවා පරිසරයක්
- පුහුණු හා වෘත්තීය සංවර්ධන අවස්ථා
දැන්ම අයදුම් කරන්න!0770124979 / 0114340502
WE’RE HIRING – SALES REPRESENTATIVE
Join our growing Spare Parts Manufacturing & Distribution Company in Ragama!
Requirements
- > Good communication and interpersonal skills
- > Sales experience is an added advantage
- > Ability to build and maintain customer relationships
- > Self-motivated, energetic, and target-driven
- > Valid riding/driving license is preferred
Benefits
- > Attractive salary
- > Sales incentives & performance bonuses
- > Career growth opportunities
- > Friendly and supportive work environment
- > Training and development opportunities
Apply Now! 0770124979 / 0114340502





