WE’RE HIRING!

SALES REPRESENTATIVE

Join our growing Spare Parts Manufacturing & Distribution Company in Ragama

REQUIREMENTS

  • > Good communication and interpersonal skills
  • > Sales experience is an added advantage
  • > Ability to build and maintain customer relationships
  • > Self-motivated, energetic, and target-driven
  • > Valid riding/driving license is preferred

BENEFITS

  • > Attractive salary
  • > Sales incentives & performance bonuses
  • > Career growth opportunities
  • > Friendly and supportive work environment
  • > Training and development opportunities

NEEDED FOR COLOMBO AREA

APPLY TODAY!

0770124979 / 0114340502

අප සමඟ එක්වන්න !

විකුණුම් නියෝජිත අවශ්‍යයි!

රාගම පිහිටි අපගේ අමතර කොටස් (Spare Parts) නිෂ්පාදන හා බෙදාහැරීමේ ආයතනය සදහා උද්යෝගිමත් විකුණුම් නියෝජිතායෙකු බඳවා ගනු ලැබේ.

සුදුසුකම්

  • > හොඳ සන්නිවේදන හා අන්තර්පුද්ගල සබඳතා කුසලතා
  • > විකුණුම් ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
  • > පාරිභෝගික සබඳතා ගොධනගා පවත්වාගෙන යාමේ හැකියාව )
  • > ස්වයං අභිප්‍රේරණය , උද්යෝගයෙන් හා ඉලක්ක මත වැඩ කිරීමට හැකියාව
  • > වලංගු යතුරුපැදි හෝ මෝටර් රථ රියදූරු බලපත්‍රයක් තිබීම වඩාත් සුදුසුය.

ප්‍රතිලාභ

  • > ආකර්ෂණීය වැටුප
  • > විකුණුම් දිරි දිමනා සහ කාර්යසාධන බෝනස්
  • > වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
  • > මිත්‍රශීලි හා සහයෝගී සේවා පරිසරයක් 
  • > පුහුණු හා වෘත්තීය සංවර්ධන අවස්ථා

කොළඹ ප්‍රදේශයට විකුණුම් නියෝජිතයෙක් අවශ්‍යයි!

දැන්ම අයදුම් කරන්න!

0770124979 / 0114340502