ගණේමුල්ල වැලිපිල්ලෑවේ පිහිටි ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ බෙදා හරින ආයතනයක් සදහා සේල්ස් රේප් මහතුන් බදවා ගැනේ
- > මුලික වැටුප සහ කොමිස් මුදල් සමග රුපියල් 150000/= කට වැඩි වැටුපක් ලබා ගත හැකිය
- > ඉහළ කොමිස් මුදලක් ලබා ගත හැකිය
- > රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
- > තමා සතුව යතුරුපැදියක් ඇත්නම් ඒ සදහා ඉන්ධන දීමනාවක්ද ආයතනයෙන් ලබා දෙයි
+++ ලිපිනය – M Power Holdings (Pvt) Ltd. 418/1/B Walipillawa Ganemulla
+++ වැඩි විස්තර සදහා අමතන්න 0712311917/ 0712960733
