ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ප්ලයිවුඩ් නිෂ්පාදන ආයතනයක් වන ධාරා ප්ලයිවුඩ් පුද්ගලික සමාගම පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම් ලාභින් බඳවා ගනු ලැබේ
විකුණුම් විධායක (පිරිමි) තනතුර
කාර්යභාරය
- > ගැනුම්කරුවන් වෙත ගොස් අපගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම.
- > ගැනුම්කරුවන් සමග සන්නිවේදනය කිරීම හා ගිවිසුම් ගත වීම.
- > ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීම හා ගනුදෙනු අවසන් කිරීම.
- > අපගේ නිෂ්පාදන පිළිබද නව ගැනුම්කරුවන් දැනුවත් කර ආකර්ෂණය කර ගැනීම.
සුදුසුකම්
- > ඉදිකිරීම් කේෂ්ත්‍රයේ පළපුරුදු අයකු වීම .
- > මනා සන්නිවේදන කුසලතාවයක් තිබීම (සිංහල,ඉංග්‍රීසි ,දෙමළ කතාකිරීමේ හැකියාව අමතර සුදුසුකමකි)
- > මාසික විකුණුම් ඉලක්ක ආවරණය කිරීමේ හැකියාව.
- > වයස් සීමාව අවරුදු 20 – අවුරුදු 50 අතර
- > යතුරුපැදියක් හා වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
- > මාසික ඉපැයීම රු 60,000/- ත් රු 400,000/- අතර
විකුණුම් විධායක (කාන්තා) තනතුර
කාර්යභාරය
- > ගැනුම්කරුවන් සමග සන්නිවේදනය කිරීම හා ගිවිසුම් ගත වීම.(කාර්යාලයේ සිට)
- > ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීම හා ගනුදෙනු අවසන් කිරීම.
- > අපගේ නිෂ්පාදන පිළිබද නව ගැනුම්කරුවන් දැනුවත් කර ආකර්ෂණය කර ගැනීම.
- > විකුණුම් බිල්පත් සැකසීම.
සුදුසුකම්
- > විකුණුම් පිළිබදව පළපුරුදු අයකු වීම .
- > මනා සන්නිවේදන කුසලතාවයක් තිබීම (සිංහල ,ඉංග්‍රීසි ,දෙමළ කතාකිරීමේ හැකියාව අමතර සුදුසුකමකි )
- > මාසික විකුණුම් ඉලක්ක ආවරණය කිරීමේ හැකියාව
- > වයස් සීමාව අවරුදු 20 – අවුරුදු 35 අතර
- > මාසික ඉපැයීම රු 40,000/- ත් රු 60,000/- අතර
මානව සම්පත් විධායක තනතුර (පිරිමි)
- > ආයතනයේ රැකියා පුරප්පාඩු පිරවීම සඳහා සේවකයින් බඳවා ගැනීම අනිවාර්ය වේ.
- > අවම අධීක්ෂණයක් යටතේ ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව
- > ගැටළු විසඳීමේ කුසලතා, සම්බන්ධීකරණ කුසලතා සහ ඕනෑම කාර්යයක වගකීම භාර ගැනීමේ හැකියාව
- > විශිෂ්ට සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා.
- > ශක්තිමත් සංවිධානාත්මක සහ කාල කළමනාකරණ කුසලතා.
- > මානව සම්පත් කළමනාකරණය හි පිළිගත් වෘත්තීය සුදුසුකමක් තිබීම.
- > කම්කරු නීති සහ රෙගුලාසි පිළිබඳ දැනුම අත්‍යාවශ්‍ය වේ.
- > MS Office (Word, Excel, PowerPoint) පිළිබඳ ප්‍රවීණතාවය.
- > මානව සම්පත් කළමනාකරණය පිලිබඳ වසර 2 ක පළපුරුද්ද.
- > මූලාශ්රකරණය, බඳවා ගැනීම, පුහුණුව සහ සංවර්ධනය, කාර්ය සාධන කළමනාකරණය, වන්දි ගෙවීම ඇතුළු HR කාර්යයන් පිළිබඳ සමස්ත දැනුම.
පිරිමි අපේක්ෂකයින් සඳහා
වයස: අවුරුදු 40 ට අඩු
මාසික ඉපැයීම රු 60,000/- ත් රු 70,000/- අතර
හොරණ අවටින් විශේෂයි
පහත විද්‍යුත් තැපෑල මඟින් අයදුම්පත එවන්න. hrm@dharaint.com
ධාරා ප්ලයිවුඩ් පුද්. සමාගම.
මිල්ලෑව පාර, කිඳෙල්පිටිය, මිල්ලෑව, හොරණ.
විමසීම්: 0706410266 / 0706470044
