මීගොඩ සහ හොරණ පිහිටි අප තීන්ත නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනාගාරය සදහා අලෙවි විධායකවරුන් සහ විධායකවරියන් අවශ්‍යයි.

සුදුසුකම් –

  • > වයස අවුරුදු 20ත් 40ත් අතර
  • > අ.පො.ස උසස් පෙළ සමත්
  • > ප්‍රදර්ශනාගාරයක  සේවයේ යෙදී පළපුරුද්ද සහිත වීම.
  • > මනා සන්නිවේදන කුසලතා වලින් හෙබි අයෙකු විය යුතුය
  • > තීන්ත නිෂ්පාදන පිළිබද ක්ෂේත්‍රයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි.
  • > වැටුප සාකච්ඡා කර ගත හැක.

ඔබගේ අයදුම්පත හා සහතික සමග පැමිණෙන්න.

වැඩිදුර විස්තර සදහා අමතන්න. 0777121317 / 0725723723