අධිෂ්ඨානයෙන් කැපවීමෙන් ජීවිතය ජය ගන්න..එන්න අප හා එක්වන්න

රු.150000කට වැඩි ආදායමක්

ආනයනික ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ ගෙන්වා පහසු ගෙවීමේ ක්‍රමයට අලෙවි කරනු ලබන කිරිල්ලවල පිහිටි දිවයිනේ ප්‍රමුඛතම සමාගමක් වන අප සමාගමේ අලෙවි ජාලය පුළුල් හා ශක්තිමත් කිරීමට පුහුණු / නුපුහුණු අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් / නිලධාරිනියන් සීමිත පිරිසක් ඉතා කඩිනමින් දීපව්‍යප්තව බඳවා ගනු ලැබේ .

  • පුහුණු කාලය තුල වැටුප 45000/= ත් 75000ත් අතර
  • පුහුණු අය සදහා මුල්  මස සිටම රු 75000/= සිට රු 125000/= දක්වා ඉපයිය හැක .
  • පසුව රු 185000/= ට වඩා ඉපයිය හැක.
  • සුවපහසු නවාතැන් පහසුකම් / ආහාර නොමිලේ /Basic / Commision / Target / ඉන්ධන / දිරි දීමනා ඇතුළු දීමනාවන් රැසක්
  • වැටුපට අමතරව දෛනික දීමනා
  • කෙටිකලීන පුහුණුව සමග කෙටි කාලීන උසස් වීම් ( අලෙවි සුපරීක්ෂක , අලෙවි කළමණාකරු ,කණ්ඩායම් කළමනාකරු , ශාඛා කළමණාකරු )
  • කණ්ඩායම් වශයෙන්ද බදවා ගැනේ

වැඩි විස්තර සදහා අමතන්න – 0763220862 / 0760121260 / 0712497472 / 0742873469