කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ සත්ව රෝහල වන VETCARE ANIMAL HOSPITAL සඳහා පිලිගැනීමේ නිලධාරී ඇබෑර්ත
- > වයස අවු . 18 – 30 අතර කාන්තාවන් සඳහා
- > වසරක් හෝ ඊට වැඩි පළපුරුද්ද අතිරේක වරප්‍රසාදයක් ලෙස සැලකේ
- > රාත්‍රී සේවය සදහා සහබාගීවීමට කැමති අයට අමතර දීමනා
- > Full time සහ Part time යන ක්‍රම දෙකටම සහභාගි විය හැක
++ අයදුම්පත පහත අංක වලට Whatsapp මාර්ගයෙන් යොමු කරන්න.
++++ 0713551185