රැකියා අවස්ථාව – මිලදී ගැනීම් නිලධාරී (Purchasing Officer) ස්ථානය: හෝමාගම, ශ්‍රී ලංකාව

හෝමාගම පිහිටි අපගේ සමාගම සඳහා මිලදී ගැනීම් නිලධාරී තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන් කැඳවනු ලැබේ.අවශ්‍ය සුදුසුකම්:

* වයස අවුරුදු 22 – 45 අතර විය යුතුය.

* හෝමාගම / කොට්ටාව අවට පදිංචි වීම වාසියක් වේ.

* වලංගු මෝටර් බයිසිකල් රියදුරු බලපත්‍රය තිබිය යුතුය.

* වගකීම් සහගතව සහ කාලසීමාවන්ට අනුකූලව වැඩ කිරීමට හැකියාව.* සුදුසුකම් සපුරාලන අපේක්ෂකයින් තම ජීවදත්ත පත්‍රය (CV) යොමු කර අයදුම් කරන්න.

 වැඩි විස්තර සඳහා: 0763713600/0712800581

 Email : Minroindustries@outlook.com