කොළඹ පිහිටි පුද්ගලික සමාගම් සභාපතිවරයකූට සේවය සැපයීම සඳහා පළපුරුදු රියදුරකූ අවශ්‍ය කර තිබේ.

  • > වයස අවු. 35ත් 55ත් අතර විය යුතූය.
  • > ආහාර සහ නවාතැන් නොමිලේ සැපයේ.
  • > විශ්වාසනීය, නිරෝගී, ක්‍රියාශීලී අයකු විය යුතුය.
  • > වැටුප් සාකච්ඡාකර ගත හැක.

දුරකථන 0771488881