+++Role

  •  >  Handle petty cash
  •  > Administrative tasks and delivery of hardware items for the office
  •  > Shop for groceries and run errands for the CEO
  •  > Maintain and service CEO’s vehicles
  •  > Be smart in using apps like Pickme flash and Google Maps on the phone
  •  > Household chores of managing vendors and contractors hired for tasks around the house
  •  > Manage household staff tasks
  •  > Assist with the security check of daily staff hired for the house
  •  > Walk 2 dogs

 

+++ Requirements:

  •  > Driver’s license and a clean driving record.
  •  > Experience working for similar corporate roles or military service is preferred.

+++ Contact – Hari 0758558891

+++වගකීම්

  •  > මනාව සහ ආරක්ෂිතව රිය පැදවීම
  •  > සුළු මුදල් කළමණාකරණය කිරීම
  •  > නිවසේ අවශ්‍යතා සඳහා සිල්ලර බඩු මිල දී ගැනීම
  •  > වාහන නඩත්තු කිරීම
  •  > දුරකථනයේ Pickme Flash හා Google maps වැනි යෙදුම් භාවිතා කිරීම
  •  > නිවසේ අවශ්‍යතා සඳහා කුලියට ගත් වෙළෙන්දන් සහ සේවකයින් කළමණාකරණය කිරීම.
  •  > නිවසේ අවශ්‍යතා සඳහා  සඳහා කුලියට ගත් සේවකයින්ගෙන් ආරක්ෂක පරික්ෂාව සඳහා සහය වීම

 

+++සුදුසුකම් :

  •  > රියදුරු බලපත්‍රය සහ පිරිසිදු රියදුරු වාර්තාවක්
  •  > සමාන ආයතනවල නිලධාරීන් හට සේවය කිරීමේ පලපුරුද්ද හෝ යුධ හමුදා සේවයේ පලපුරුදු තිබේ නම් වඩාත් සුදුසුයි.
  •  > කාර්‍යාලයේ වැඩ සඳහා ඔබගේ පුද්ගලික මෝටර් බයිසිකලය / ත්‍රීරෝද රථය පැදවීමට හැකි නම් , පෙට්‍රල් සහ වාහනයේ නඩත්තුව ප්‍රතිපූර්ණය කරනු ලැබේ

++++ අමතන්න –  0758558891 ( හරි )