පනාගොඩ පිහිටි පිළිගත් කර්මාන්තශාලාවක පහත සදහන් සුදුසුකම් සපුරා ඇති තරුණ මහතෙකුට රැකියාව විවෘත වී ඇත.
- වයස අවු 18-30 අතර විය යුතුය.
- අ.පො.ස. (උසස්) පෙළ සමත්.
- වසර 1ක සාමාන්‍ය වැඩ පළපුරුද්දක් තිබීම අමතර වාසියක් ලෙස සැලකේ.
- පනාගොඩ, හෝමාගම, කොට්ටාව අවට අය සදහා විශේෂත්වයක් දක්වනු ලැබේ.
- MS Word, Excel සම්බන්ධ මූලික දැනුම තිබීම.
ඔබගේ දත්ත ඇතුලත් CV ලේඛනය පහත සදහන් දුරකථන අංකයට එවන්න, නැත්නම් Email කරන්න.
දුරකථන අංකය : 0763713600
Email : minroindustries@outlook.com
