නෙලූස් ඇඩ්වර්ටයිසින් සර්විසස් පුද්ගලික සමාගම දශක 5 කට අධික කාලයක් පුරා ප්‍රමුඛ පෙළේ වෙළඳ දැන්වීම් පුවරු නිෂ්පාදන සමාගමකි. සංඥා නාම පුවරු සහ ප්‍රවර්ධන වෙළඳ භාණ්ඩ, ඩිජිටල් printing , ඕෆ්සෙට් සහ Screen Printing යන ක්ෂේත්‍රවල පුරෝගාමියා ලෙස කටයුතු කරයි
අප ආයතනයේ කාර්යාල සහයක තනතුර සදහා පුරප්පාඩු පවතී . ඒ සදහා ඔබට ඉල්ලුම් කල හැක
- > සැහැල්ලු වාහන බලපත්‍රයක් තිබිය යුතුය
- > දිනපතා බැංකු කටයුතු සහ භාණ්ඩ මිලදී ගැනීම් කිරීමේ හැකියාව සහ ආයතනයේ යෙදෙන වෙනත් කාර්යයන් කිරීමට හැකි විය යුතුය
- > අවංක , විශ්වාසවන්ත අයෙකු විය යුතුය
- > වැටුප සාකච්ඡා කළ හැකිය
මෙම දැන්වීමේ සිට දින 14 ක් ඇතුළත -sudesh@nelus.com වෙත ඔබගේ CV එක ඥාතීන් නොවන නිර්දේශකයින් දෙදෙනෙකු සමඟ යොමු කරන්න.
කළමනාකරු මානව සම්පත් නෙලූස් ඇඩ්වර්ටයිසින් සර්විසස් (පුද්) සමාගම. 188, හයිලෙවල් පාර, නුගේගොඩ.
0112 852820 | 077 387 6546
