පණිවිඩකරු/ කාර්‍යාල සහායක ( messenger /office assistant ) කොළඹ 2 පිහිටි ප්‍රධාන පෙලේ ආයතනයක කොන්ත්‍රාත් පදනම යටතේ ඉහත  ඉහත තනතුරෙහි සේවයේ යෙදවීම සඳහා පහත සඳහන් සුදුසුකම් ඇති අයදුම් කරුවන් වෙතින් අයදුම්පත් කැඳවේ . . .

1. අ.පො.ස.(සා.පෙ.) සමත්

2.වයස අවුරුදු 18 – 35

3.තමන් සතු යතුරු පැදියක් හිම් සහ ධාවන බලපත්‍රයක් හිමි

.4.කොළඹ හෝ තදාසන්න ප්‍රදේශයක පදිංචි

+++ වැඩිදුර තොරතුරු සඳහා  අමතන්න 0756844342