ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් හා එක්වන්න ඔබටන් අවස්ථාවක්

 ++MESSENGER වරුන් (පිරිමි) 

සුදුසුකම්

  • > අ.පො.ස. සා/පෙළ සමත්වීම
  • > මෝටර් සයිකල් බලපත්‍රයක් තිබීම
  • > වයස අවුරුදු 30 ට අඩුපිරිමි අපේක්ෂකයෙකු විය යුතුය
  • > මූලික උපදෙස් කියවා තේරුම් ගැනීමේ හැකියාව
  • > හොඳ ආකල්පය, විශ්වසනීයත්වය සහ කාර්යාල වැඩ සඳහා සහාය වීමට ඇති කැමැත්ත තිබීම

++Email : jobs@sanken.lk

+++දැන්ම අමතන්න Ms. ඉෂානි- 0706652431 / 0706976822