මෝටර් රථ හා සියළුම වර්ගයන්ට අයිති රථවාහන රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වන අප, LMD ව්‍යාපාරික ශ්‍රේණිගතකිරීම් අනුව අඛන්ඩව ක්‍රියාශීලීම මූළ්‍ය සේවා සමාගම් අතර සිටින ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂ‌ේත්‍රයේ අංක 01 මූල්‍ය සේවා සපයන සමාගම හා පිට පිටම අති මහත් ජනාදරයට පත් වෙළද සන්නාමය හිමි සමාගම වේ.

හොරණ ශාඛාව සදහා අලෙවි විධායක නිලධාරින්, සහාකාර අලෙවි කලමණාකරුවන් බදවා ගැනිම සදහා වහාම අයදුම්පත් කැදවනු ලැබේ. ( හොරණ අවටින් වඩාත් විශේෂයී ) 

අප සොයන සුදුස්සා සතුව පහත සුදුසුකම් ඇතිනම් වහාම අමතන්න

– වයස අවුරුදු 20-50 අතර (ගැහැණු/පිරිමි)

– අ.පො.ස. සාමන්‍ය පෙළ සමත් අය

– අලෙවිකරණය පිලිබද අධ්‍යාපනික සහතිකපත් අමතර සුදුසුකමකි

– අලෙවිකරණ අංශයේ වසර 1ට වැඩි පලපුරුද්ද

– මූල්‍ය සමාගම් වල හෝ රක්ෂන අංශ වල සේවා පලපුරුදු අයදුම්කරුවන් හට විශේෂ අවධානය

තේරීපත්වන නිලධාරීන් වනුවෙන් හිමිවන හිමිකම්

– දැනට අලෙවි ක්ෂේ්‍ත්‍රයේ පවතින වැටුප් පැකේජ අබිභවූ වැටුප් පැකේජයක්

– සමාගම මගින් නඩත්තු කරන මොටර්රථ, යතුරුපැදි හා ඉන්ධන දීමනා

– සංචාර සදහා දෙනු ලබන දීමනා

නීත්‍යානුකූලව හිමිවියයුතු අනිවාර්‍ය දීමනා

– ග්‍රැටිවිටි (Gratuity) ( වසර 5 ඉක්මවූ පසු ලැබෙන දීමනාවකි)

– ETF/EPF දීමනා

– වාර්ෂික නිවාඩු / අසනීප නිවාඩු / කෙටි නිවාඩු ගෙවීම් සහිතව

මූල්‍ය ප්‍රතිලාභ

– ණය පහසුකම් ( නිවාස ඉදිකිරීම් / නිවාස හෝ ඉඩම් මිලදී ගැනීම් සදහා)

– විවාහවීමේදී දෙනුලබන දීමනාව (එක් මසක වැටුප)

– හදිසි හා සුළු ණය පහසුකම් ලබාගැනීමේ අවස්ථා

– උත්සව අත්තිකාරම් දීමනා

– වෛද්‍ය කටයුතු වලදී ඇතිවන වියදම් සදහා දීමනා Medical Expenses

– අක්ෂි දුර්වලතා ඇතිවූවිට උපැස් යුවල සදහා වියදම්

– වාර්ශික බෝනස්

– සමාගමේ ලාභය මත ලබාදෙන බෝනස් දීමනාව

– අවමංගල කටයුතු වලදී ලබාදෙන දීමනා

– අභිවෘද්ධිතා දීමනාව Pension Scheme

– අධ්‍යාපනික කටයුතුවලදී යන වියදම් නැවත ප්‍රතිපූර්ණය කිරීමේ අවස්ථාව

– සමාගමේ නිර්ණායක අබිභවූ සැමට උසස්වීම් හා ඇගයීම්

මූල්‍ය නොවන ප්‍රතිළාභ

– සුව සම්පත රක්ෂණාවරණය (මුලු පවුල සදහාමවූ)

– හදිසි අනතුරු වෙනුවෙන් රක්ෂණාවරණය (රු.750,000 ක් වටිනා)

– වාර්ෂික විදේශ සංචාර ( තොරාගත් රටක් සදහා)

– වාර්ෂික ක්‍රීඩා උත්සව හා විනෝදකාමී අවස්ථා

මිත්‍රශීලී හා නිදහස් වෘත්තීය වැඩබිමක නව තාක්ෂණයේ අත්දැකීම් සමග ජීවිත විදිමින් වෘත්තියේ නියැලීමට එන්න අපහා එක්වන්න.

වැඩි විස්තර සදහා ඉහත සුදුසුකම් සහිත අයදුම්කරුවන් වහාම මෙහි ඇති තම ප්‍රදේශයට අදාල දුරකථන අංකය අමතා යාවත්කාලීන කරනලද අයදුම්පතක් මෙහි ඇති විද්‍යත් ලිපිනයට අදම යොමුකරන්න.

Email – cichr@ceyins.lk

 

Call  More details Horana Branch – 0777416086  / 0344283500