Build your Dream Career with us

We are inviting pleasant & friendly young people with a service mindset and a positive attitude for the following vacancies in our latest Home Finishing Showroom in Boralesgamuwa

+++ Manager (Male)

Experience in Customer Service is an added qualification

  • > Priority will be given to graduates 
  • > Age between 25 years to 40 years 
  • > General conversational English and Computer literacy 
  • > Ability to lead a team with passion and commitment to provide excellent customer service 
  • > Monthly salary and allowances over Rs.50,000 Plus Attractive incentives 

+++ Customer Care Assistant (Female)

  • > Age between 18 years – 25 years
  • > Passed GCE (O/L)
  • > Basic English and Computer literacy
  • > Monthly take home income over Rs. 40,000/-

Applications are called from persons living closer to Boralesgamuwa. Mention the post you apply for when you post to the following address or email to below email ID or whatsapp to below number

     Postal Address:

     128, Divulpitiya

     Boralesgamuwa.

     Email: sachitra.dias@gmail.com

     WhatsApp: +94773683789

ඔබේ සිහින වෘත්තිය අප සමඟ ගොඩනඟා ගන්න

බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි අපගේ නවතම ප්‍රධාන පෙලේ ටයිල්  ප්‍රදර්ශනාගාරයේ පහත සඳහන් පුරප්පාඩු සඳහා උසස් සේවා මානසිකත්වයකින් සහ ධනාත්මක ආකල්පයකින් කටයුතු කරන ප්‍රසන්න සහ සුහදශීලී තරුණ තරුණියන්ට අපි ආරාධනා කරන්නෙමු.

+++ කළමනාකරු (පිරිමි)

පාරිභෝගික සේවයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි

  • > උපාධිධාරීන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ
  • > වයස අවුරුදු 25 ත් 40 ත් අතර
  • > ඉංග්‍රීසි සහ පරිගණක මූලික සාක්ෂරතාවය
  • > විශිෂ්ඨ පාරිභෝගික සේවාවක් සැපයීමට ආශාවෙන් සහ කැපවීමෙන් කණ්ඩායමක් මෙහෙයවීමේ හැකියාව
  • > මාසික වැටුප රුපියල් 50,000ට වැඩි
  • > මාසික වැටුපට අමතරව  ආකර්ෂණීය දිරි දීමනා සහිතයි

 

+++ පාරිභෝගික සේවා සහකාර (කාන්තා)

  • > වයස අවුරුදු 18 – අවුරුදු 25 අතර
  • > අ.පො.ස (සා.පෙළ) සමත්
  • > මූලික ඉංග්‍රීසි සහ පරිගණක සාක්ෂරතාවය
  • >රු. 40,000/- ට වැඩි මාසික ආදායමක් උපයාගත හැක 

බොරලැස්ගමුවට ආසන්නව පදිංචි පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. ඔබේ අයදුම්පත තැපැල් කරනවිට , ඊමේල් කරන විට හෝ වට්සැප් කරන විට අයදුම් කරන තනතුර සදහන් කරන්න

තැපැල් ලිපිනය:

128, දිවුල්පිටිය

බොරලැස්ගමුව.

විද්‍යුත් තැපෑල: sachitra.dias@gmail.com

WhatsApp: +94773683789