Contact Number – 0773683788
Contact Person – Mr. Dias
Vehicle location – Boralasgamuwa
Ad Date – 11/06/2026
Price – 155 lakhs (negotiable)
Brand and Model – Lanka Ashok Leyland Taurus 2518
Transmission – Manual
Fuel Type – Diesel
Year – 2018
Engine Capacity – 5759 cc
Mileage -115,124 km
More Details
- > ඔබගේ ව්‍යාපාරික කටයුතු සහ භාණ්ඩ බෙදාහැරීමේ අවශ්‍යතා සඳහා කදිම, විශිෂ්ට ධාවන තත්වයේ පවතින ලංකා අශෝක් ලේලන්ඩ් (Lanka Ashok Leyland) ලොරි රථයක් වහාම විකිණීමට.
> මූලික සහ තාක්ෂණික තොරතුරු :
- > නිෂ්පාදකයා: LANKA ASHOK LEYLAND
- > මාදිලිය (Model): TAURUS 2518
- > නිෂ්පාදිත වර්ෂය (YOM): 2018
- > ලියාපදිිංචිය: 2018 (Brand New ලෙස ලියාපදිංචි කර ඇත)
- > වාහන අංකය: WP LO-xxxx
- > එන්ජින් ධාරිතාවය : 5759.00 CC
- > ඉන්ධන වර්ගය: ඩීසල්
- > ධාවනය කර ඇති දුර : 115,124 km
- > බදෙහි ස්වභාවය (Body Type): රෝද 10 කින් යුත්ත අඩි 24 ක ප්ලැට්ෆෝම් (10 WHEEL 24 FT PLAT FORM BODY)
- > First owner
රථයේ වත්මන් තත්ත්වය සහ විශේෂාංග:
- > 100% අනතුරු රහිතයි: කිසිදු ප්‍රධාන අනතුරකට ලක් වී නොමැති අතර, බදෙහි කොටස් මාරු කර නොමැත
- > විශිෂ්ට ක්‍රියාකාරීත්වය: එන්ජිම , ගියර් පෙට්ටිය (Manual), ක්ලච් සහ ෂාෆ්ට් පද්ධතිය ඉතා හොද (Serviceable) මටටමක පවතී .
- > විදුලි පද්ධතිය, මීටර සහ බ්‍රේක් පද්ධතිය (Power Foot Brakes) මනාව ක්‍රියාත්මක වේ .
- > ඉතා හොද ධාවන තත්ත්වයේ පවතින රථයකි.
විශේෂ දීමනාව:
- > වාහනය මිලදී ගන්නා ගැනුම්කරු සඳහා අමතර ටයර් 4ක් නොමිලේ ලබා දෙනු ලැබේ !
- > මිල :• රු. 15,500,000/- ( ලක්ෂ 155)
- > (වාහනය පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක)
ව්‍යාපාරික අවශ්‍යතාවක් සඳහා ශක්තිමත් , කල් පවතින වාණිජ රථයක් සොයන ඔබට මෙය කදිම ආයෝජනයකි.









