+++ මීගමුව Avenra Gardens හෝටලය ආසන්නයේ පිහිටා ඇති නිවාස කිහිපයකින් සමන්විත වටිනා ඉඩම විකිණීමට
- > ඉඩමේ විශාලත්වය පර්චස් 39
- > ඉඩමේ පිහිටා ඇති දෙමහල් නිවස
- > වර්ග අඩි 2800
- > ඉහල මහල වායු සමනය කර ඇත
- > නිදන කාමර 03
- > නාන කාමර 02
- > පැන්ට්‍රි 02
- > කුස්සිය
- > සාලය
- > කෑම කාමරය
- > මුළු නිවසම ටයිල් කර ඇත
- > වාහන නැවැත්වීම සදහා ගරාජයක් සහිතයි
-
- > තනි මහලේ නිවස
- > නිදන කාමර 02
- > නාන කාමර 01
- > පැන්ට්‍රිය
- > සාලය
- > කුස්සිය
- > තනි මහලේ නිවස
-
-
- > ඇනෙක්සිය
- > නිදන කාමර 01
- > නාන කාමර 01
- > කුස්සිය
- > සාලය
- > වැරන්ඩාව
- > සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත
- වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
- > වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
- > ඉඩකඩ සහිත අලංකාරව නිමකරන ලද ගෙවත්ත
- > නල ළිං ජලය සහ විදුලිය සහිතයි
- > CCTV ආරක්ෂක කැමරා සහිතයි
- > දුරකථන මාර්ග ( Telephone line ) ඉඩමට ලබා ගෙන ඇත
- > නිරවුල් ඔප්පූ
- > නිස්කලංක වටපිටාව
- > සුපිරි වෙළදසැල්, පාසල්, රෝහල් ඇතුළු සියලුම නාගරික පහසුකම් ඉතාම ආසන්නයේ පිහිටා ඇත
- > වයි හන්දියට ආසන්නව
- > සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට් උසස් පාසල ආසන්නව
- > Avenra Gardens හෝටලයට මීටර 500
- > මීගමුව නගරයට කිලෝමීටර 02
- > මීගමුව රෝහලට කිලෝමීටර 01
- > පර්චසයක් විකුණුම් මිල රු 2,050,000/=
- > මිල ගණන් සාකච්ඡා කර ගත හැක
- > ඇනෙක්සිය
-
+++ වැඩි විස්තර සදහා අමතන්න – 0778801245 ( Dharmadasa ) /0776880173 ( Deepani ) / +39 3290624986 ( WhatsApp ) / 0743429555 ( Silva )