මාලබේ නගරයේ සිට මීටර 500 ක් දුරින් මාලබේ ගොඩැල්ලවත්ත පාරේ රණවිරු මාවතේ පිහිටි නිවස සමග ඉඩම විකිණීමට

  • > පර්චස් 13.2
  • > කාමර 04
  • > නාන කාමර 01
  • > සාලය
  • > කුස්සි 02
  • > කෑම කාමරය
  • > මීට අමතරව මෙම ඉඩමේම පිටුපස ඇනෙක්ස් එකක් ද ඉදිකර ඇත
    • > කාමර 01
    • > නාන කාමර 01
    • > වැසිකිලිය
  • > ජලය , විදුලිය සහිතයි
  • > වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
  • > නිරවුල් ඔප්පූ
  • > බැංකු ණය පහසුකම් ලබා ගත හැක
  • > පර්චසයක විකුණුම් මිල රු ලක්ෂ 22

 

අමතන්න – 0771338385

තවද ,

මීගොඩ ආටිගල පිහිටි වර්ග අඩි 2000 ක නිවසක් සහිත පර්චස් 08ක ඉඩමක් විකිණීමට ඇත