වතුගෙදර , සීනිගොඩ පාර අංක 19 පිහිටි ඉඩම , එහි අංග සම්පුර්ණව නිම කර ඇති ගබඩා සංකීර්ණය සහ නිවස සමග විකිණීමට ඇත
- > පර්චස් 57.50
- > ආරක්ෂක කැමරා පද්ධති සවි කර ඇත
- > නිවස , ඉඩම වටා තාප්ප ඉදිකර ඇත
- > පිරිසිදු ඔප්පු
- > පර්චස් එකක් – 450,000 (මිල ගණන් සාකච්චා කරගත හැක )
++ වැඩි විස්තර සදහා අමතන්න – 0779523670 / 0777846211 / 0777846214