යක්කල බෝගමුව අලුත්ගම ප්‍රධාන පාරේ සිට මීටර් 50ක පමණ දුරින් පිහිටි වටිනා ඉඩම විකිණීමට

  • > පර්චස් 37.5
  • > ලයිසියම් ජාත්‍යන්තර පාසලට මීටර් 100
  • > නිවාස 2ක්ද සහිතයි
  • > නිරවුල් ඔප්පු

+++ පර්චසයක මිල – ලක්ෂ 12 (මිල ගණන් සාකච්චා කර ගත හැක)

+++ වැඩි විස්තර සදහා අමතන්න 0771484836