පුත්තලම වනාතවිල්ලුව ප්‍රධාන මාර්ගයේ සිට 500m නුදුරින් 10 කණුවේ පිහිටි වගා ඉඩම විකිණීමට ඇත .

  • > පොල් සහ කෙසෙල්  වගා කර ඇත.
  • > ජලය විදුලිය පහසුකම් සහිතයි.
  • > අක්කර 2කකට බලපත්‍ර සහිතයි.
  • > නළ ළිදක් සහිතයි
  • > ජලය ලබා ගැනීම සදහා සම්පුර්ණ ඉඩමටම ජල නළ බට දමා ඇත 
  • > පදිංචියට සුදුසු නිවසක්ද ඇත 
  • > ඉඩමේ ප්‍රමාණය අක්කර 6,රූඩ් 3,පර්චස් 8.
  • > ඉඩමේ මුළු විකුණුම් මිල ලක්‍ෂ 150 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය ).

+++ වැඩි විස්තර සදහා අමතන්න 0777819307