මීරිගම සහ වේයන්ගොඩ අතර පල්ලෙවෙල ඉන්ධන පිරවුම්හල අසල පිහිටි සරුසාර ඉඩම විකිනීමට ඇත
- > ඉඩමේ ප්‍රමාණය පර්චස් 20
- > කාමරයක් සහ කුස්සියකින් සමන්විත කුඩා නිවසක් ඇත
- > ජලය විදුලිය පහසුකම් සහිතයි
- > පොල් සහ පලතුරු වර්ග විශාල ප්‍රමාණයක් සහිතයි
- > ඉඩමේ සිට මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 10
- > සියලුම පාසල්, බැංකු ,රජයේ ආයතන වලට ඉතාම ආසන්නයි
- > සියලුම නාගරික පහසුකම් සහිතයි
- > ඉඩමේ මුළු විකුණුම් මිල ලක්‍ෂ 60 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )
+++වැඩි විස්තර සදහා අමතන්න 0766078704