කීරියංකල්ලිය ආඩිගම පාරේ සියඹලං කොටුව වැවට මීටර් 200ක් පමණ දුරින් පිහිටි ඉඩම විකිනීමට
- > පර්චස් 155
- > පොල් සහ අඹ වගාකර ඇත
- > ආදායම් ලබන ඉඩමකි
- > විදුලිය සහ ජලය ලබා ගැනීම සඳහා භූගත මෝටරයක් සවිකර ඇත
- > පාසල, පන්සල සහ වන්නිමඩු මාතා දේවස්ථානය ඉතා නුදුරින් පිහිටා ඇත
+++ මිල 8,500,000 (මිල ගණන් කතා කර ගත හැක)
+++ අමතන්න 0719372938