කඩවත නගරයට ඉතා ආසන්නයෙන් ඔබේ සිහින නිවසටත් වටිනා ආයෝජනයකටත් සුදුසු පර්චස් 9.6 ක හතරැස් තැනිතලා, නිරවුල් ඔප්පු සහිත ඉතා වැදගත් නේවාසික ප්රදේශයක පිහිටා ඇති අගනා ඉඩමක් විකිණිමට ඇත.
- කඩවත අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 5න් ලගාවිය හැක.
- කඩවත නගරයට 1 KM 500 M
- කඩවත – රාගම පාරට 500M පමණයි (ස්මැක් හංදිය)
- රාගම නගරයට 4 KM
- කිරිබත්ගොඩ නගරයට 3 KM
- වත්තල නගරයට 6 KM
- විදුලිය හා ජල පහසුකම් නිරවුල් ඔප්පු සහිතයි
- අඩි 20 පිවිසුම් මාර්ගය
- රජයේ හා පුද්ගලික පාසල්, සුපිරි වෙලදසැල්, රජයේ හා පුද්ගලික රෝහල් ඇතුලු සියලු නාගරික පහසුකම් සහිතව ස්වභාවික විපත් වලින් තොර පදිංචියට ඉතා සුදුසු නිස්කලංක පරිසරයක මෙම ඉඩම පිහිටා ඇත
- පදිංචියටත්
- අනාතයේ ඉහල වටිනාකමක් ලබාදෙන ආයොජනයකටත්
- වානිජමය වටිනාකමක් සහිත දේපලක් ලෙසටත්ඉතාමත් සුදුසු අවස්තාවකි
- අධිවේගී මාර්ගයට ආසන්න පිහිටීම නිසා දේපළේ අනාගත වටිනාකම තවදුරටත් ඉහල යාහැකි සුවිශේෂී අවස්ථාවක්
පර්චසයක මිල රැ 1,400,000.00 (Negotiable)
වැඩි විස්තර සදහා අමතන්න 0710444402 / 0758462903









