කඩවත ගනේමුල්ල පාරට 300 m දුරින් සූරිගම නාගර්ජුන පන්සල අසල ( සීලවංශ මාවත) පර්චස් 7 ක හතරැස් බිම් කොටසක් ඉක්මනින් විකිණීමට ඇත.

  • – ⁠ පර්චස් 7
  • – කඩවත නගරයට 3 1/2 KM
  • – ⁠මහර ප්‍රාදේශීය සභාවේ අනුමත , බැංකු ණය පහසුකම් ලබාගත හැක
  • – ⁠සින්නක්කර ඔප්පු

+++ ලක්ෂ 49(මිල ගනන් සාකච්ඡා කර වෙනස් කර ගත හැක)

+++ ⁠වැඩි විස්තර සඳහා අමතන්න – 0779739893 / 0773673591