• > බියගම සියඹලාපේ හංදියට නුදුරින් ඉතා වටිනා බිම් කොටසක් විකිණීමට තිබේ .
  • > වට තාප්පය සහ ගේට්ටුව දමා ඇති ජලය විදුලිය සහ පිරිසිදු ඔප්පු සහිත ප්‍රධාන පාරට 200m , යෝර්ක් ජාත්‍යන්තර පාසලට 200,කිරිබත්ගොඩ නගරයට 6km, කඩුවෙල නගරයට 3km , බියගම නගරයට 11/2, පදිංචියට සහ ව්‍යාපාරයකට සුදුසු මෙම ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට.
  • > පර්චසක් රුපියල් 700000 වැනි ඉතාමත් අඩු මුදලකට ඉඩමේ සම්පුර්ණ ප්‍රමාණය පර්චස් 43 ඉතාම පිරිසිදු ඔප්පු බැවින් බැංකු ණය පහසුකම් ලබා ගත හැකිය.

++++අමතන්න 0710702752 /  0712167405