බණ්ඩාරවෙල නගරයට 1km දුරින් සියලුම පාසල් වලට ඉතා සමීපව පිහිටි පැරණි ගොඩනැගිල්ලක් සමග අගනා පර්චස් 32ක පමණ ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට

  • > ජලය , විදුලිය සහිතයි

++ විකුණුම් මිල – පර්චසයක් ලක්ෂ 29 (මිල ගණන් සාකච්චා කර ගත හැක )

+++ අමතන්න 0767610197 / 0777443800

(කරුණාකර රාත්‍රී 8ත් 11ත් අතර අමතන්න)