ජා ඇල පිහිටි නිවසක  මාස 1 1/2 ක කුඩා දරුවෙකු බලා ගැනීමට සහ ඉවුම් පිහුම් වැඩ සදහා සේවිකාවක් අවශ්‍යයි

  • > අවුරුදු 60 ට අඩු
  • > නවාතැන් පහසුකම් සහිතයි
  • > නැවතී සේවය කල හැකි විය යුතුයි
  • > අවංක , ක්‍රියාශීලී පුද්ගලයෙකු විය යුතුයි
  • > වැටුප රු50000/=

** දරුවන්ට ආදරය කරුණාව දක්වමින් වැඩපල කර ගැනීමේ හැකියාව ඇති අය විශේෂයි

+++ වැඩි විස්තර සදහා අමතන්න – 0773892015