නල ජලය සහිත අඩක් නිම කල දෙමහල් නිවස විකිණීමට
- > ඉඩමේ ප්රමාණය පර්චස් 15.2
- > වර්ග අඩි 1300
- > අඩි 20 පාර
- > සාලය
- > නිදන කාමර 3
- > නාන කාමර 01
- > කුස්සිය
- > ප්රධාන පාර පෙනෙන දුරින්
- > පාසල ,ආයුර්වේදය ,පන්සල්,පල්ලි ඉතා නුදුරින් සාමකාමී පරිසරයක
- > විකුණුම් මිල ලක්ෂ 55 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )
ලිපිනය- යටදොල පාර
පොතුවිල
පයාගල
කළුතර
+++වැඩි විස්තර සදහා අමතන්න 0717500353 / 0342220503









