කඩවත ඉහලබියන්විල ධර්මාශෝක මාවතේ පිහිටි තනිමහල් නිවස විකිණීමට ඇත
- > ඉඩමේ ප්‍රමාණය පර්චස් 22.5
- > නිවසේ ප්‍රමාණය වර්ග අඩි 1300
- > නිදන කාමර 05
- > නාන කාමර 02
- > සාලය
- > කුස්සි 01
- > ළිං ජලය සහ නල ජලය
- > වාහන නතර කිරීමට ඉඩ පහසුකම් සහිතයි
- > වට තාප්ප ගේට්ටු
- > නිරවුල් ඔප්පු
- > සියලුම නාගරික පහසුකම් සහිතයි
- > ඉඩමෙන් පර්චස් 7 ක ප්‍රමාණයක් ලක්ෂ 75ක මුදලකට වෙනම ලබා ගත හැකිය
- > මුළු විකුණුම් මිල ලක්ෂ 175 ( මිල ගනන් සාකච්චා කර ගත හැකිය )
+++ වැඩි විස්තර සදහා අමතන්න 0702884751 / 0770072238