කඩවත ගණේමුල්ල මාර්ගයේ මැයිගහමුල මහවත්තේ පිහිටි අංග සම්පුර්ණ තනිමහල් නිවස විකිණිමට ඇත
- >නිවසේ ප්රමාණය වර්ග අඩි 1800
- > ඉඩමේ ප්රමාණය පර්චස් 14.5
- > නිදන කාමර 03
- > නාන කාමර 02 ( යාබද නාන කාමරයක් සහිතයි )
- > කුස්සිය
- > සාලය
- > නිවස ටයිල් කර සිලිං ගසා ඇත
- > නිවස වටා තාප්ප බැද ගේට්ටුවක් දමා ඇත
- > වාහන නතර කිරීමට ඉඩ ඇත
- > ජලය විදුලිය පහසුකම් ඇත ( ළිං ජලය )
- > කඩවත නගරයට 4km
- > ගණේමුල්ල නගරයට 5km
- > විකුණුම් මිල ලක්ෂ 210( මිළ ගණන් සාකච්චා කරගත හැකිය)
+++ වැඩි විස්තර සදහා අමතන්න 0772456536 / 0718518385









