කඩවත 9 කණුව පුෂ්පාරාම මාවතේ පුෂ්පාරාම පන්සල අසල පිහිටි අංග සම්පුර්ණ දෙමහල් නිවස විකිණීමට ඇත

  • > ඉඩමේ ප්‍රමාණය පර්චස් 6
  • > නිවසේ ප්‍රමාණය වර්ග අඩි 1200
  • > නිදන කාමර 03
  • > නාන කාමර 02
  • > කුස්සි 02
  • > සාල 02
  • > මුළු නිවසම ටයිල් කර සිවිලිං ගසා ඇත
  • > වට තාප්ප /ගේට්ටු වාහන නතර කිරීමට ඉඩ පහසුකම් සහිතයි
  • > ජලය ,විදුලිය පහසුකම් ඇත
  • > නිවසේ සිට නුවර පාරට 600m
  • > කඩවත නගරයට 2km
  • > කිරිබත්ගොඩ නගරයට 2km
  • > සියලුම නාගරික පහසුකම් සහිතයි
  • > විකුණුම් මිල ලක්‍ෂ 160 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය) 

+++වැඩි විස්තර සදහා අමතන්න 0710721412