•  > ස්ථානය – හෝමාගම හොරගල බටහිර
  •  > ඉඩමේ  ප්‍රමාණය – පර්චස් 9.2
  •  > වර්ග අඩි 942
  •  >  නිවස කාමර 02
  •  > සාලය
  •  > කෑම කාමරය (ටයිල් කර ඇත)
  •  > කුස්සිය
  •  > නාන කාමරය
  •  > පිටත නාන කාමරය
  •  > සම්පූර්ණයෙන් සිවිලින් ගසා ඇත.
  •  > වට තාප්ප සහිතයි.
  •  > අතුරුගිරිය අධිවේගි පිවිසුමට 7 km 
  •  > හෝමාගම නගරයට 5Km
  •  > කොට්ටාව අධිවේගී පිවිසුමට 6Km
  •  > මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 3Km
  •  > NIBM විශ්ව විද්‍යාලයට 3Km
  •  > මීගොඩ ආර්ථිකයට 3Km
  •  > බැංකු ණය පහසුකම් ලබා ගත හැක.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අනුමත සහතිකය සහිතයි.
  •  > බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.
  •  > විකුණුම් මිළ රු.ලක්ෂ 88 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය ) 

+++ අමතන්න – 0772836975