හෝමාගම හල්බරාව, හෝමාගම වටරැක පාරට මුහුණලා පිහිටි විශාල නිවස විකිණීමට
- > පර්චස් 30
- > වර්ග අඩි 3000ක් පමණ
- > නිදන කාමර 4(10×10)
- > සාලය
- > කෑම කාමර 1
- > බාත්රූම් 1
- > කුස්සිය
- > පිටත වැසිකිලිය
- > සිවිලිම් ගසා ඇත
- > හෝමාගම , හල්බරාව (හෝමාගම නගරයට 10km)
- > NSBM ,මහින්ද රාජපක්ෂ විද්‍යාලයට විනාඩි 15 යා හැක
- > නිරවුල් ඔප්පු
- > ස්වභාවික අපදා වලින් තොර ප්රදේශයකි
- > නිස්කලංක පරිසරයක පිහිටා ඇත
+++ විකුණුම් මිල ලක්ෂ 210 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
++ වැඩි විස්තර සදහා අමතන්න – 0775590276 / 0761207533









