හික්කඩුව සංචාරක කලාපයේ ඇති මෙම දේපළ විකිණීමට ඇත
- > පර්චස් 17ක ඉඩම
- > නිදන කාමර 3යි
- > සාලය සහ කුස්සිය
- > හික්කඩුවේ නගරයට, මුහුදු වෙරල තීරයට, අවන්හල් සහ කඩ සාප්පු සදහා විනාඩි 3කින් ඇවිදන් යා හැකි දුර
- > සංචාරක ව්‍යාපාරයට නිවාඩු නිකේතනයට, රෙස්ටුරන්ට් එකකට හෝ පදිංචියට ඉතා වැදගත් ආයෝජනයක්
- > මෙම නිවස තට්ටු දෙකකට ඉදි කළහොත් මුහුදද ගාලු පාරද දැක ගත හැක.
මෙම සංචාරක කලාපයේ විකිණීමට තිබෙන එකම දේපල බැවින් ඉතාමත් හොද ආයෝජනයක්
+++මිල – 35 million ( කෝටි තුනහමාරක් )
වැඩි විස්තර සදහා whatsapp සමග තිබෙන මෙම දුරකතන අංකයට කතා කරන්න
++++contact – 0766422580