යක්කල නගරයේ සිට කිරිදිවැල පාරේ 231 බස් මාර්ගයේ ,7 කණුව කහඹිලිහේන, උඩතුත්තරපිටියේ පිහිටි අංග සම්පූර්ණ නිවස විකිනිමට
- > පර්චස් 15
- > නිදන කාමර 3
- > ප්‍රධාන සාලය
- > ඉස්තෝප්පුව
- > කුස්සිය
- > ඇතුලත නාන කාමරය
- > පිටත වැසිකිලිය
- > සම්පූර්ණ සිවිලිම ,සොල්දරය සහිත
- > උලු වහලය
- > හතරැස් ඉඩම
- > සම්පූර්ණ වට තාප්පය
- > විදුලිය සහිත
- > ළිං ජලය
- > නල ලිං ජලය
- > නිවසට අඩි 15 කොන්ක්‍රීට් මාර්ගය
- > පිරිසිදු සින්නකර ඔප්පු
- > නිදහස් සාමකාමී පරිසරය
- > ජල ටැංකි 2
- > විදුලි මීටරය තාප්පයට සවි කර ඇත
- > බැංකු ණය පහසුකම් ලබා ගතහැක
- > ස්වභාවික ආපදා කිසිවක් නොමැත
- > පොදු ලිද 75m දුරින් පිහිටා ඇත
- > බද්ද පැල වර්ග රාශියක් ඇත
- > යක්කල නගරයට 7km
- > නිවසේ සිට ප්‍රධාන මාර්ගයට 800m
- > මිරිස්වත්ත නගරයට 9km
- > වතුපිටිවල රෝහලට 7km
- > නෙල්ලිගහමුල ශෙඩ් එකට නිවසේ සිට 1 1/2km
- > නිවස බැලීම ඉරිදා දිනවල පෙ.ව 10 සිට ප.ව 3 දක්වා පමණි
+++ මිල ලක්ෂ 70 මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවේ
+++ වැඩි විස්තර සදහා අමතන්න 0772611705
පෙ.ව 9 සිට ප.ව 3 දක්වා ඇමතුම් ලබා ගැනීමට කාරුණික වන්න
බ්‍රෝකර්වරු අනවශ්‍යයි









