ගම්පග ඉඹුල්ගොඩ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ආසන්නයේ ,

නුවර ප්‍රධාන පාරට ඇවිදින දුරින් (විනාඩි 10)

  • > පර්චස් 17 ඉඩම
  • > වර්ග අඩි 2000
  • > කාමර 02 
  • > නානකාමර 02
  • > සාලය 
  • > කුස්සිය
  • > ඇතුලත සහ පිටත නාන කාමර 
  • > විදුලිය 
  • > සම්පුර්නයෙන්ම ටයිල් කර ඇත 
  • > වහලය සිවිලිම් ගසා ඇත
  • > නළ ජල පහසුකම් ඇත
  • > මෝටරය දමා සවිකර ඇත
  • > නිවසට පිවිසිමට අඩි 20ක පාරක් ඇත
  • > CCTV කැමරා ගේ වටේටම සවිකර ඇත
  • > වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
  • > ඉහළ නේවාසික ප්‍රදේශයකි
  • > නිස්කලංක පරිසරයක පිහිටා ඇත
  • > මාසික කුලිය 35,000(  මිල සාකච්ඡා කළ හැක)

Close to Gampha – Imbulgoda roadwalking Distance to Kandy road

  • > 17 Perch Land
  • > 2000 sq.ft 
  • > Bed rooms – 02
  • > Bathrooms – 02 ( in side and Out side )
  • > Living room
  • > Kitchen
  • > Fully Tiled Fully Ceilling
  • > Piped water 
  • > The motor is mounted and mounted
  • > CCTV camera
  • > High residential area
  • > Located in a quiet environment
  • > 20 feet road
  • > Vehicle parking Space
  • > Monthly Rent –35,000(negotiable)

+++ call More details 0776670497