දිවයිනේ ප්‍රසිද්ධ කේටරින් ආයතනයක් සදහා පහත සදහන් රැකියා ඇබෑර්තු ඇත

  •  > තරුපංතියේ හෝටල්වල සේවය කර අත්දැකීම් ඇති ( විශ්‍රාමික ) සුපවේදීන් ( Sous chef ) අවශ්‍යයි
  •  > කෝකිවරුන් ( Comi 03 ) අවශ්‍යයි
  •  > කොත්තු චයිනීස් රෝල්ස් හා රොටී වර්ග සැදීමට හැකි අයෙකු අවශ්‍යයි
  •   >  කැෆේ සදහා කැෂියවරුන්  (  Cashiers & crew members ) වහාම අවශ්‍යයි
  •  > පුහුණු නුපුහුණු වේටර්වරුන්  අවශ්‍යයි  ( වයස අවුරුදු 20-40 අතර )

ගම්පහ අවටින් විශේෂයි

    J U කේටරස් 

    බටගොල්ල

    යක්කල 

විමසීම්   ( සමන්ත )    077-0056767 / 074-0607669 / 033-2223950