කෝට්ටේ බැද්දගානේ වෙහෙරකන්ද පාරේ ඉතා නිස්කලංක පරිසරයක පිහිටි සම්පූර්ණයෙන් ටයිල් කරන ලද,නිදන කාමර 3, උණු ජලය සමඟ නාන කාමරයක් ඇතුලුව නාන කාමර 2 , නිමා කළ ලද පැන්ට්රිය සමග, මහල් තුනක ගොඩනැගිල්ලේ පහල මාලයේ නිවස කුලියට දීමට ඇත.
- > සුරතල් සතුන් ඇති කල නොහැක .
- > නොතෙමෙන ලෙස වාහන නැවැත්වීමට වහලයක් සහිත පාකින් ඇත.
- > මාස 4ක අත්තිකාරම්
++ මාසික කුලිය 85,000/=
- > Ground Floor rent
- > 1500 sq.feet
- > 17.5 Perch land
- > Bed rooms – 03
- > Bathrooms – 02 ( 1 bathrooms with hot water facilities )
- > Living room
- > Pantry
- > Fully Tiled
- > parking space> No pets
- > 04 Month Advance
+++ Monthly Rent – 85,000/=
++ Call More details 0762788560 / 0704518211







