Garment Helper | ඇගලුම් සේවකයන්
කොට්ටේ මාදිවෙල පිහිට් ඇගලුම් කම්හලක සේවය සදහා පුහුණු /නුපුහුණු සේවක සේවිකාවන් පැකින්, අයන්, කොලිටි, button hool, button attage, සදහා අත් උදව්වට අවශ්‍යයි
- > මූලික වැටුප රු,40,000 + OT + පැමිණීමේ දීමනා + දිරි දීමනා
Pavanifashion(pvt)ltd , ග්‍රාමෝදය මාවත , මාදිවෙල කෝට්ටේ
++++ Call More details 0714892869 / 0760964126
