මීගමුව , පිටිපන සුරතල් මත්ස්‍ය ගොවිපලක් කුලියට දීමට ඇත
- > පර්චස් – 60
- > වර්ග අඩි – 5000කට වඩා වැඩිමාලු ටැංකි වලින් සමන්විතයි
- * 10 x 10 මාලු ටැංකි 20
- * 5 x 10 මාලු ටැංකි 18
- * 10 x 25 ටැංකි 6
- * 5 x 5 මාලු ටැංකි 12 ක් සහිතයි
- > ජලය , විදුලිය ඇතුලු සියලු පහසුකම් වලින් යුක්තයි
- > සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි
- > මාසික කුලිය : 70,000 කි. මිල ගණන් සාකච්චා කර ගත හැක
+++ අමතන්න – 0712116008 / 0718022008









